2013-03-20

යුරෝපීය ඉංගිරිසි European English

ේ කතාව අහල තියනව ඇති ේද?
ංගිරිසි කියවන්න අකමැති අයට දැනගන්නත් එක්කලා ොඩ්ඩක් කතාව විස්තර කරන්නම්.

යුෝපීය ොමිසම කියන්නෙ යුෝපේ රටවල් ගණනාවක් එකතු වෙලා ොදු ආර්ථිකයක් ොඩනගාගෙන වැඩකටයුතු කරන්න සංවිධානය කරගත්තු එකතුවක්. දිනෙන් දින උග්‍ර වන අවපාතයන් හමුේ වේ එකතුවක් අවශ්‍යයි කියල ඒ අය කල්පනා කළා. කෙ ප්‍රතිපලයක් හැටියට තමයි යූෝ කියන මුදල් ඒකකයක් භාවිතයට එන්නෙ.

ඒ වුනත් ේ යූෝ භාවිතා කරන රටවල පාවිච්චි කරන්නෙ ේ භාෂාව. ඉතින් ොදු මුදල් වේම ොදු භාෂාවකුත් ොඳයි කියල හිතුනු බවයි ේ කතාවට පදනම් වෙලා තියෙන්නෙ.

මෙතනදි ජර්මනිය කැමති වෙන්නෙ නෑ ඉංගිරිසි භාෂාව ොදු භාෂාව හැටියට පිළිගන්න. එංගලන්තයත් ඒ වේමයි, ජර්මන් භාෂාවට කැමති නෑ. ඉතින් කතාවෙ හැටියට දෙොල්ල ගිවිසුමකට එනවා අවුරුදු පහකදී පියවරෙන් පියවර ඉංගිරිසි භාෂාවෙ අමාරු තැන් සංෝධනය කරල ොදු භාෂාවක් හැටියට භාවිතයට ගන්න.

ොකද ඉංගිරිසි භාෂාවෙ කිසිම නෑනෙ පිළිවෙලක්. පී යූ ටී පුට් වුනාට බී යූ ටී බුට් වෙන්නෙ නෑ ඒක කියවන්නෙ බට් කියල. ෝට් කියද්දි සී අකුරෙන් පටන් ගන්නෙ, ඒත් කයිට් කියද්දි ේ අකුරෙන්. ඔය අස්සෙ සී අකුරයි එස් අකුරයි දෙකම "ස" ශබ්දය සඳහා භාවිතා කරනවා.

ඉංගිරිසිේ වේ අපබ්‍රංස ෝටියයි. 

ේ විස්තර කරන්නෙ ඒ ගිවිසුේ හැටියට පියවරෙන් පියවර ඉංගිරිසිය සංෝධනය කරන හැටි.    

European English:
The European Commission has just announced an agreement whereby English will be the official language of the European Union rather than German, which was the other possibility. . As part of the negotiations, the British Government conceded that English spelling had some room for improvement and has accepted a 5- year phase-in plan that would become known as 'Euro-English' . In the first year, 's' will replace the soft 'c'. Sertainly, this will make the sivil servants jump with joy. The hard 'c' will be dropped in favour of 'k'. This should klear up konfusion, and keyboards kan have one less letter. There will be growing publik enthusiasm in the sekond year when the troublesome 'ph' will be replaced with 'f'. This will make words like fotograf 20% shorter. In the 3rd year, publik akseptanse of the new spelling kan be expekted to reach the stage where! more komplikated changes are possible. Governments will enkourage the removal of double letters which have always ben a deterent to akurate speling. Also, al wil agre that the horibl mes of the silent 'e' in the languag is disgrasful and it should go away.By the 4th yer people wil be reseptiv to steps such as replasing 'th' with 'z' and 'w' with 'v'. During ze fifz yer, ze unesesary 'o' kan be dropd from vordskontaining 'ou' and after ziz fifz yer, ve vil hav a reil sensi bl riten styl. Zer vil be no mor trubl or difikultis and evrivun vil find it ezi tu understand ech oza. Ze drem of a united urop vil finali kum tru. Und efter ze fifz yer, ve vil al be speking German like zey vunted in ze forst plas.If zis mad you smil, pleas pas on to oza pepl.


------------------------------------------------ේක උපමා කතාවක් කියල හිතෙන්නෙ නැද්ද? --------------------------------------

9 comments:

  1. සිංහල භාෂාවත් ඔහොම වෙනස් කරන්න යෝජනාවක් තිබුනා නේද?

    ReplyDelete
  2. Mobileman, This is just another urban myth I guess.

    ReplyDelete
    Replies
    1. ඔෆ් කෝස්, දිස් ඉස් නොට් අ රියල් ඉන්සිඩන්ට්.
      ජස්ට් එන්ජෝයි ද ස්ටෝරි ඇන්ඩ් සී හව් ක්ලෙවර් ඉට් ඉස් ක්‍රියේටඩ්.

      Delete
  3. අපට වාසියක් නෑ වගේ මේකෙන්!

    ReplyDelete
    Replies
    1. අපට නෝ චාන්ස්, යමක් ඉගෙනගත්තොත් ඇරෙන්න.

      Delete
  4. Replies
    1. ඇයි තේරුනේ නැද්ද මොකක්ද කරල තියෙන්නෙ කියල?

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.